Time, Days and Months

2.10 Time, Days and Months

Months

ජනවාරි (janawāri) January
පෙබරවාරි (pebarawāri) February
මාර්තු (mārtu) March
අප්‍රේල් (aprēl) April
මැයි (mæyi) May
ජුනි (juni) June
ජුලි (juli) July
අගෝස්තු (agōstu) August
සැප්තැම්බර් (sæptæmbar) September
ඔක්තෝබර් (oktōbar) October
නොවැම්බර් (nowæmbar) November
දෙසැම්බර් (desæmbar) December

Days of the week

ඉරිදා (iridā) Sunday
සඳුදා (san̆dudā) Monday
අඟහරුවාදා (an̆gaharuwādā) Tuesday
බදාදා (badādā) Wednesday
බ්‍රහස්පතින්දා (brahaspatindā) Thursday
සිකුරාදා (sikurādā) Friday
සෙනසුරාදා (senasurādā) Saturday